ඡන්ද කොමිසමේ සභාපති දෝෂයක් ගැන කියයි

Thursday, 23 March 2017 - 7:58

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පළාත් පාලන මැතිවරණ පනතේ පවතින තාක්ෂණික දෝෂ පාර්ලිමේන්තුවෙන් සංශෝධනය කරනතුරු එම ජන්ද විමසීම සිදු කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories