යතුරුපැදි අනතුරක් CCTV කැමරාවේ සටහන් වෙයි

Wednesday, 12 December 2018 - 17:57

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+CCTV+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගල්කිස්ස, කන්දෙවල ප්‍රදේශයේදී යතුරුපැදියක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු තුවාල ලබා තිබෙනවා.

අද(12) උදෑසන 8ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනතුර සිදුවන ආකාරය ඒ අසල සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.

එම වීඩියෝව පහතින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories