ඉරාන අර්බුදය ගැන සාකච්ඡාවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් මැදපෙරදිගට

Monday, 24 June 2019 - 7:30

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%A7
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉරාන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා.

පූර්ව කොන්දේසිවලින් තොරව ඇමරිකාව සාකච්ඡා සඳහා සූදානම් බවයි පොම්පියෝ සිය මැදපෙරදිග සංචාරය ආරම්භ කිරීමට සුළු මොහොතකට පෙර මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර ඇත්තේ.

ඉරානය, ඇමරිකානු ඔත්තු සේවා ඩ්‍රෝන යානයකට මිසයිල ප්‍රහාර එල්ල කර බිම හෙලීමේ සිද්ධියෙන් අනතුරුව ඉරානය සහ ඇමරිකාව අතර ගැටුම්කාරී තත්ත්වයක් වර්ධනය වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories