සත්තුන්ට අටවපු කරන්ට් එක මිනිහෙක්ට වදියි

Monday, 02 February 2015 - 12:44

%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%A7%E0%B7%80%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92
ඇල්පිටිය - ඇත්කඳුර - නාඹරඅත්ත ප්‍රදේශයේ වෙල්යායක ඇද තිබූ විදුලි රැහැන් පද්ධතියක පැටලී මියගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ සිරුරක් අද අලූයම සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ බටපොල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37 ක දෙදරු පියෙක්. තවත් පිරිසක් සමග ඊයේ රාත්‍රියේ දඩයමේ ගොස් සිටි අවස්ථාවේදී  මෙම අනතුරට මුහුණදී තිබෙනවා.









ඡායාරූප - ජනත් ද සිල්වා


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories