අයි.එස්. සංවිධානය වෙනුවෙන් ට්විටර් ගිණුම් 50,000 ක්

Friday, 06 March 2015 - 10:16

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+50%2C000+%E0%B6%9A%E0%B7%8A
සිරියාවේ සහ ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යයක් බිහි කිරීමට සටන්වැද සිටින අයි.එස් සංවිධානය වෙනුවෙන් කටයුතු කරන අන්තර්ජාල ට්ටිටර් ගිණුම් 50,000 ක් පමණ ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. ඇමෙරිකානු බෲක්ලින් ආයතනය සිදුකළ එම සමීක්ෂණයට අනුව, අදාළ ට්විටර් ගිණුම්වලින් 4 න් 3 ක්ම අරාබි බසින් ක්‍රියාත්මක වන ඒවායි. එමෙන්ම, සෑම ගිණුම් 5 න් එකක්ම ඉංග්‍රීසි බසින් ක්‍රියාත්මකයි. අයි.එස්. සංවිධානය තම පණිවුඩ හුවමාරුව ද මෙම ට්විටර් ගිණුම් හරහා සිදුකරන බවට තොරතුරු හෙළි වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories