හික්කඩුව - තිරානගම මුහුදු තීරයේ දිය නාමින් සිටි රුසියානු ජාතිකයෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා. පෙරේදා පස්වරුවේ 4.45ට පමණ මොහු දියේ ගිලී අතුරුදන්වීමත් සමඟ හික්කඩුව පොලීසිය නව නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් සිරුර සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කළා. ඒ අනුව ඊයේ දහවල් රුසියානු ජාතිකයාගේ මළ සිරුර සොයා ගනු ලැබූ අතර, එය මේ වන විට කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මිය ගිය 40 හැවිරිදි රුසියානු ජාතිකයාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණය අද පැවැත්වීමට නියමිතයි.
Latest News
ධීවරයින් වෙනුවෙන් විවේක ගැනීමේ සහ දැල් අලුත්වැඩියා කිරීමේ ශාලා ඉදිකිරීමට පියවර
Local
16 August 2026
හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු මරුට
Local
16 August 2026
හුළුදාගොඩ වෙඩිල්ලත් පාතාල කල්ලියක වැඩක් බවට සැක
Local
16 August 2026
අඟුලාන නාවික අනතුර: මූලික විමර්ශනයට විශේෂ කමිටුවක්
Local
16 August 2026
රජයේ වැඩපිළිවෙලට මහා සංඝරත්නයෙන් ලැබෙන ආධ්‍යාත්මික මඟපෙන්වීම මහත් ශක්තියක් - අගමැතිනිය
Local
16 August 2026
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
Local
16 August 2026
අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීම ඇරඹේ
Local
16 August 2026
ඉන්දුනීසියාවේ භූකම්පාවෙන් මියගිය ගණන ඉහළට
Local
16 August 2026
වසර 6ක් තුළ බන්ධනාගාර රැඳවියන් 1,178ක් පැනලා
Local
16 August 2026
රුමේෂ්ගේ අංක 01 අවදානමක
Local
16 August 2026