යාපනයේ පාසල් බොහොමයක සිසුන් විශාල පිරිසක් මත් පුවක් කුඩු නොහොත් පැම්පරා විශේෂයකට දැඩි ලෙසින් ඇබ්බැහි වීම හේතුවෙන් එම සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමේ දැඩි අවධානමක් පවතින බවට යාපනයේ සිවිල් සංවිධාන විසින් පෙන්වා දෙයි.
විශේෂයෙන්ම යාපනයේ ප්‍රසිද්ධ උසස් පාසල්හිම මෙම ක්‍රියාවලිය සිදු වීම දැඩි අවධානම් තත්වයක් බවටත් සෑම පාසලකම පාහේ සිසුන් 50කට වැඩි පිරිසක් මෙම පැම්පරා විශේෂයට ඇබ්බැහි වී සිටින බවටත් එහිදී 10 වසර සිට උසස් පෙල සිසුන් දක්වා සිසුන් මෙයට නැඹුරුව සිටින බවට සිවිල් සංවිධාන විසින් පෙන්වා දෙති.
ඉන්දියාවේ සිට රැගෙන එන මෙම පැම්පරා විශේෂය අලෙවි කිරීමට පොලීසිය විසින් තහනම් කර තිබුනද ඉතා සූක්ෂම අයුරින් යාපනයේ පාසල් ආශ්‍රීතව අලෙවි කිරීම් සිදු වන අතර දිනෙන් දින මෙම පාසල් සිසුන් ඇබ්බැහි වීමේ ප්‍රවණතාවය වැඩි වන බවටද සිවිල් සංවිධාන කියා සිටිති.
මෙම මත් පුවක් කුඩු නොහොත් පැම්පරා විශේෂය ආහාරයට ගත් විට පැය කිහිපයක් මත් බවකින් යුක්ත වන අතර එමගින් සිසුන්ගේ අධ්‍යාපනික මතක ශක්තිය හීන කරවන අතරම ඇතම් සිසුන් එම මත් ගතිය දිගටම පවත්වා ගැනීමට මෙම මත් පුවක් කුඩු මුඛයේ රඳවා සිටීමට පුරුදුව සිටින අතරම මෙමගින් මුඛයට විවිධ වූ හා හානි සිදු වන අතරම පිලිකා අවධානමක්ද පවතින බැවින් දෙමාපියන් මෙන්ම අධ්‍යාපන බලධාරීන් අවධානය යොමු කොට මෙය මර්ධනය කිරීමට පියවර ගත යුතු බවට එම සංවිධාන විසින් වැඩි දුරටත් පෙන්වා දෙති.
ඡායාරූ - වන්නි රොමේෂ් මධුෂංඛ

Latest News
කොස්මල්ලිගේ මස්සිනා ඝාතනයේ සැකය “සැන්ඩෝ” දෙසට
Local
07 September 2026
නිල්දිය පොකුණ සුරැකීමට විශේෂ රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
Local
07 September 2026
ශිෂ්‍යත්ව ලකුණු නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් කැඳවයි: සැප්තැම්බර් 21 දක්වා ඔන්ලයින් පහසුකම්
Local
07 September 2026
වතුකරයට සීතල ගෙනිච්ච ජාවාරමා කොටු
Local
07 September 2026
හංවැල්ල සුසාන භූමියකින් බස් ලලිත්ගේ ගිනිඅවි තොගයක් සොයාගනී
Local
07 September 2026
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Local
07 September 2026
පාතාල සාමාජික 'කොස්මල්ලි'ගේ මස්සිනා ඝාතනය කරයි
Local
07 September 2026
වසරකට වරක් එන කහකෝනා සමය - කඳුකරයම කහ පැහැයෙන් හැඩවෙයි
Local
07 September 2026
කොළඹ කොටස් වෙළඳපොළ ASPI දර්ශකය ඒකක 3.22කින් ඉහළට
Local
07 September 2026
පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි හෙට දක්වා රිමාන්ඩ්
Local
07 September 2026