කේරළ ගංජා ගෙන ආ ධීවර යාත්‍රාවක් මන්නාරම් මුහුදේදී අත්අඩංගුවට

Tuesday, 07 July 2015 - 9:23

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කේරළ ගංජා කිලෝ 28කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවේ සිට රැගෙන ආ ධීවර යාත්‍රාවක් නාවික හමුදාව ඊයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලෙයිමන්නාරම වෙරළ තීරයේ සිදුකළ මෙහෙයුමේදී එම යාත්‍රාවේ සිටි පුද්ගලයන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගැනුණා. මොවුන් වයස අවුරුදු 21ත්, 30ත් අතර වන ඉන්දීය ජාතිකයන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ. සැකකරුවන් අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories