විල්පත්තු වන සංහාරය ගැන ඇමති රිෂාඩ් බදියුදීන්ට නොතීසි

Tuesday, 04 August 2015 - 19:10

%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92
විල්පත්තු අභයභූමිය ආශ්‍රීතව වනාන්තර හෙළි කරමින් ජනතාව නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ඇතුලූ 8 දෙනෙකුට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (04) නොතීසි නිකුත් කෙරුණා. ඒ, පරිසර යුක්ති කේන්ද්‍රය ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදියි.

විල්පත්තු උතුර අභයභූමියේ සහ මඩු රක්ෂිතයේ සිදුවන නීතිවිරෝධී නැවත පදිංචිකිරීම් සම්බන්ධයෙන් හිරු සී.අයි.ඒ. හරහා පසුගිය කාලය තුළ අප දිගින් දිගටම කරුණු අනාවරණ කළා. ඒ සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ අද කැඳවනු ලැබුවා. එහිදී වගඋත්තරකරුවන් වන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුලූ 8 දෙනෙකුට සැප්තැම්බර් 16 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories