බදුල්ලේ අවසන් ප්‍රතිඵලය මෙන්න

Tuesday, 18 August 2015 - 10:12

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
බදුල්ල දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය ද දැන් නිකුත් වී තිබෙනවා. එම ඡන්ද ප්‍රතිඵලයට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයට හිිමිවුණා. ඡන්ද 258544 ක් ලබා ගත් ඔවුන්ට මන්ත්‍රී ආසන 5 ක්.

 ඡන්ද179 459 ක් ලබා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී  ආසන 3 ක් හිමිවී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 21, 445 ක් ලබා ගත් අතර, ඔවුන්ට එකදු මන්ත්‍රීධුරයක් හෝ එම දිස්ත්‍රික්කයෙන් හිමිවී නැහැ.

ඒ අනුව, මේ වනවිට බදුල්ල ඇතුළු දිස්ත්‍රික්ක 7ක සමස්ත ප්‍රතිඵලය  නිකුත් වී අවසන්.



සමස්ථ ප්‍රතිඵලය  මෙතනින් බලන්න




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories