Update: ගසක් කඩා වැටී 3කට තුවාල - 5කට හානි (ඡායාරූප)

Friday, 13 November 2015 - 14:03

Update%3A+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+3%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+-++5%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හලාවත - පුත්තලම මාර්ගයට ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී ගසක් කඩා වැටීම හේතුවෙන් රථවාහන 5කට හානි සිදුවී පුද්ගලයින් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේ හේතුවෙන් අද පෙරවරුවේ හලාවත - පුත්තලම ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලට ද බාධා එල්ල වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ගසේ අතු පතිත වීම හේතුවෙන් වෙළඳසැල් 4 කට ද අලාභ හානි සිදුව තිබෙනවා. මෙම ගස ඉවත් කරදෙන ලෙස ප්‍රදේශවාසීන් අවස්ථා කිිහිපයකදීම බලධාරින්ගෙන් ඉල්ලීම් කර තිබූ බව සඳහන්.







 

  

 

 


(ඡායාරූප -  ජූඩ් සමන්ත / ප්‍රසාද් පූර්ණිමාල්  )




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories