නිල්වලා ගගට පැන්න අයෙකුගේ සිරුර හමුවෙයි

Saturday, 16 April 2016 - 11:19

%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B6%9C%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මාතර - හුංගම්ගොඩ ප්‍රදේශයේදී නිල්වලා ගගට පැන අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර අද උදෑසන සොයා ගැණුනා.

මියගිය 67 හැවිරිදි පුද්ගලයා මාතර - මණ්ඩකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ පස්වරු 4.15 ට පමණ ඔහු නිල්වලා ගගට පැන තිබූ අතර නාවික හමුදාව සහ පොලිසිය එක්ව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළා.
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories