ලැව්ගිනි පැතිර යාම හේතුවෙන් කැනඩාවේ - ඇල්බාටා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 88,000 ක් ඉවත් කර ඇති අතර, නිවාස සහ ගොඩනැගිලි 1600 ක් පමණ ගින්නෙන් විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
අවතැන්වූ පිරිස් අතර ශ්‍රී ලාංකික පවුල් 10 ක් පමණ සිටින බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.
කැනඩා බලධාරින් ඇල්බර්ටා ප්‍රාන්ත වැසියන්ට දැනුම්දී ඇත්තේ ඉදිරි පැය 24 ක කාලය තුළ ලැව් ගින්න පිළිබදව අවධානයෙන් සිටින ලෙසයි.

Latest News
ඇසළ පෙරහරේ දිය කැපීමේ චාරිත්‍රය මහවැලි ගඟේ ගැටඹේ තොටේදී
Local
28 August 2026
ඔන්ටාරියෝ විල 'අමෙරිකා විල' ලෙස නම් කිරීමේ නියෝගයකට ට්‍රම්ප් අත්සන් තබයි
Local
28 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 389 දක්වා ඉහළට
Local
28 August 2026
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
Local
28 August 2026
සූරිච් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරයා රුමේෂ් තරංග : මීටර් 92.07ක සුපිරි දස්කමක්
Local
28 August 2026
ත්‍රිකුණාමලය සම්බෝධි විහාරයේ වාර්ෂික පෙරහර සාර්ථකව නිම වෙයි
Local
28 August 2026
ඌව පරණගම පවුල් 5200 කට සුභ ආරංචියක් - රුපියල් මිලියන 160ක මැදවෙල ජල ව්‍යාපෘතියට මුල්ගල තැබේ
Local
27 August 2026
රටවල් 130ක් අතරින් ලොව අඩුම පඩි දර්ශකයේ ලංකාවට 120 වැනි තැන : බංග්ලාදේශයත් අපිට වඩා ඉදිරියෙන්
Local
27 August 2026
හොලිවුඩයේ ප්‍රවීණ හඬනළු පීටර් කැලන් සමුගනී
Local
27 August 2026
ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමියන් බැහැ දකියි
Local
27 August 2026