මෙරට බැංකුවකින් විදෙස් මුදල් සොරාගෙන තුර්කි ජාතිකයන් දෙදෙනෙකු රටින් පැනයයි

Thursday, 26 May 2016 - 11:13

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94++%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මෙරට බැංකුවකින් රුපියල් ලක්ෂ 5 කට අධික විදෙස් මුදල් සොරාගෙන රටින් පළාගිය තුර්කි ජාතිකයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

දැනටමත් ඒ පිළිබඳව ජාත්‍යන්තර පොලීසියට දැනුම්දී ඇති බවයි වාර්තාවන්නේ.

මෙම තුර්කි ජාතිකයන් දෙදෙනා පසුගියදා කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකට පැමිණ ඇත්තේ විදෙස් මුදල් හුවමාරු කිරීම සඳහායි.

එහිදී සැළසුම් සහගත ලෙස ඔවුන් දෙදෙනාගෙන්  එක් අයෙකු මුදල් අයකැමි කාන්තාව රවටා ඇය සතුව තිබූ ලක්ෂ 5කට අධික විදෙස් මුදල් සොරගෙන ගොස් ඇති බවටයි බැංකුවෙහි සවිකර තිබූ සී සී ටී වී කැමරා පද්ධතියේ සටහන් වී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories