කොඩ් - බේ ධීවර වරායේ බහුදින යාත්‍රාවක ගින්නක්

Saturday, 18 June 2016 - 10:48

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%8A+-+%E0%B6%B6%E0%B7%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
ත්‍රිකුණාමලය - චීන වරාය - කොඩ් - බේ ධීවර වරායේ නැංගුරම්ලා තිබූ බහුදින ධීවර යාත්‍රාවක ඊයේ රාත්‍රියේ හදිසි ගින්නක් ඇති වී තිබෙනවා.

ඊයේ රාත්‍රී 10.30ට පමණ ඇති වූ මෙම ගින්න ඒ අසළ තිබූ තවත් යාත්‍රා 3කට ද ගිනි ඇවිලී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පොලීසිය ප්‍රදේශවාසීන් සහ නාවික හමුදාවේ සහායෙන් ගින්න මැඩ පවත්වා තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිදුව ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories