2015 වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත්ව දිවයිනේ මුල් ස්ථාන 10 අතරට පත්වූ සිසුන් 12 දෙනා අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවුණා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි.
එහිදී සිසුන්ගේ දක්ෂතා අගයමින් මුදල් තිලිණ ප්රදානයක්ද සිදු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ලැප්ටොප් පරිගණකය බැගින්ද ලබාදී තිබෙනවා.
මේ අතර වයස අවුරුදු 11 දී තොරතුරු තාක්ෂණය පිළිබඳව බී.සී.එස්. උපාධිය සම්පූර්ණ කළ සහ වයස අවුරුදු 9 දී වෙබ් අඩවියක් නිර්මාණය කරමින් මෙරට ලාබාලතම වෙබ් නිර්මාණවරිය බවට පත්වූ දැරියද අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවුණා.

Follow US
Most Viewed Stories