IS ත්‍රස්තයන්ට මොසුල් බලකොටුවේ කොටසක් අහිමිවන ලකුණු

Tuesday, 01 November 2016 - 19:11

IS+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%9C%E0%B7%83%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
අයි එස් ත්‍රස්තයන්ගේ පාලනය යටතේ පැවතුණු ඉරාකයේ මොසුල් නගරයේ නැගෙනහිර ප්‍රදේශයට ඇතුලූවීමට ඉරාක හමුදා සමත් වී තිබෙනවා.

සති දෙකකට ආසන්න කාලයක් පුරා මොසුල් නගරයේ දරුණු ගැටුම් පැවතුනු අතර අනතුරුවයි අයි.එස්. ආරක්ෂක වළල්ල බිඳ දමමින් ඉරාක හමුදා ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීමේ මෙහෙයුම් ආරම්භ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories