අත්‍යවශ්‍ය ඖෂධ මිල අඩු කිරීමේ වැඩ පිලිවෙලට සමගාමීව, ශල්‍ය උපකරණවල මිල ද අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඊට අදාළ ක්‍රමවේදය සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියට මේ වන විටත් උපදෙස් ලබාදී ඇති බව සදහන්.
ඒ අනුව කඩිනමින් අක්ෂි කාච වල මිල අඩු කෙරෙන අතර, ජනතාවගෙන් ලැබුණු පැමිණිලි ඊට හේතු වී තිබෙනවා.
රුපියල් 6000කට පමණ ඉන්දියාවෙන් ආනයනය කරන අක්ෂි කාචයක් ඇතැම් අවස්ථාවන් වලදී ශ්‍රී ලංකාව තුළ අලෙවි වන්නේ රුපියල් 25,000කටයි.

Follow US
Most Viewed Stories