හැරී කුමරුගේ පෙම්වතියගේ අමුතුම ඡායාරූප පෙළක් ලොවම කළඹමින් එලියට එයි (ඡායාරූප)

Monday, 02 January 2017 - 17:46

%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B8+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ පෙම්වතිය වන Meghan Markle ගේ මෙතෙක් නොදුටු අමුතුම ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

අදාළ ඡායාරූප දැනට වසර 14 කට පෙර ලබාගත් ඒවා බවයි වාර්තා වන්නේ.

ඒ වන විට ඇගේ වයස අවරුදු 22 ක්.

ඇය වෘත්තියෙන් රංගන ශිල්පිනියක් මෙන්ම රූපවාහිනි නිවේදිකාවක් ද වනවා.

මෙම සරාගී ඡායාරූප පෙළ හේතුවෙන් ලොවපුරා බොහෝදෙනෙකුගේ අවධානය ඇය වෙත යොමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම ඡායාරූප පහතින්.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories