මෙරට මුහුදු සීමාව ආසන්නයේ යාත්‍රා කරමින් සිටියදී ගිනි ගැනීමට ලක්වු පැනමා රාජ්‍යයට අයත් එම්.එස්.සී. ඩැනියෙලා නෞකාව කොළඹ වරායේ ජාත්‍යන්තර බහාළුම් පර්යන්තයට අද උදෑසන රැගෙනවිත් තිබෙනවා.
පිළිස්සුණු බහාළුම් ඉවත් කර නැවත ඇසිරීම සඳහා මෙලෙස එම නෞකාව කොළඹ වරායේ නැංගුරම් ලා ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, මේ වනවිටත් නෞකාවෙන් සුදු පැහැති දුමාරයක් නිකුත් වන අතර, එය නිවීමට පියවර ගෙන ඇති අයුරු අපට නිරීක්ෂණය කළ හැකි වුණා.
පසුගිය 05 වනදා මුහුදු සැතපුම් 120 ක් දුරින් බහාළුම් 14,000 ක් රැගෙන පැනමා ධජය යටතේ සිංගප්පූරුවේ සිට ඊජිප්තුව බලා යාත්‍රා කරමින් සිටියදී මෙම නෞකාව ගිනි ගැනීමට ලක්වූ අතර, එම ගින්න පාලනය කිරීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සාගර නෞකාව සහ වේග ප්‍රහාරක යාත්‍රා මෙන්ම කොළඹ වරායේ රාවණා සහ මහවැව යන ටග් යාත්‍රා යොදවනු ලැබුවා.
ඊට අමතරව ඉන්දියාවට අයත් ශූර්, දර්ශක් සහ ගැරියර් නැමති නෞකාද ගින්න නිවීමේ මෙහෙයුමට සහභාගි වුණා.
ගින්න පාලනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් සහ ඉන්දීය ශූර් නෞකාව සතු චේතක් හෙලිකොප්ටරයද යොදා ගැනුණා.

Latest News
මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයට තිත තබනවා - අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
Local
15 August 2026
මහබාගේ ස්වර්ණාභරණ අලෙවිසැලක ගින්නක්
Local
15 August 2026
ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහළට
Local
15 August 2026
කොස් මල්ලිගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට සැලසුම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
15 August 2026
ප්‍රංශයේ අවුරුදු 15 ළමයින්ට පැනවූ සමාජ මාධ්‍ය තහනම අවලංගු කිරීමට අධිකරණයෙන් නියෝග
Local
15 August 2026
දෛනික ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක්
Local
15 August 2026
අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රා අනතුරෙන් 11ක් මුදාගනී - නාවිකයෙක් අතුරුදන්
Local
15 August 2026
ඉතිරි වීඩියෝත් ළඟදීම දෙනවා : ජනාධිපති මාධ්‍ය අංශයෙන් නීතීඥ සංගමයට පොරොන්දුවක්
Local
15 August 2026
අඟුලාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් අනතුරට
Local
15 August 2026
නීතිඥ සංගමය ජනපති සමග සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව ඉල්ලයි
Local
15 August 2026