ගබ්සා පෙති 16,000 ක් රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

Wednesday, 30 August 2017 - 10:24

%E0%B6%9C%E0%B6%B6%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92+16%2C000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගබ්සා පෙති 16930 ක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුප රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

32 හැවිරිදි වියේ පසුවන මොහු ඊයේ රාත්‍රියේ යූ.එල්.196 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න ප්‍රකාශ කළේ.

විසිතුන් ලක්ෂ 13,503 ක් වටිනා මෙම ගබ්සා පෙති තොගය රාජසන්තක කර ඇති අතර, සැකකරු රුපියල් ලක්ෂයක දඩයක් මත මුදා හැර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories