මහ මඟදී විසඳුනු ගැබිණි මව්වරුන් දෙදෙනෙකුගේ වෙන්වෙන්ව ලියවූ ඉරණම් දෙක

Saturday, 08 September 2018 - 11:55

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B6%9F%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%96+%E0%B6%89%E0%B6%BB%E0%B6%AB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A
ගැබිණි කාන්තාවක් මහ මඟදී දරුවෙකු ප්‍රසූත කළ පුවතක් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ප්‍රවාහන පහසුකම් නොමැතිකම හේතුවෙන් ගැබිණි කාන්තාව ප්‍රදේශවාසීන් විසින් රෝහලට රැගෙන යමින් සිටියදී ඇය මෙසේ අතරමඟ දරුවා ප්‍රසූත කර තිබෙනවා.

ඔවුන් ජීවත් වෙන ප්‍රදේශයේ සිට රෝහලක් වෙත යාමට කිලෝමීටර් 07ක පමණ දුරක් ඇති අතර මාර්ග පහසුකම් නොමැතිකමින් එතරම් දුරක් රෝගීන්ව රැගෙන යන්නේ මිනිසුන්ගේ උදව්වෙන් බව සදහන්.

ලී කැබැල්ලක් දමා එහි රෙදි කෑල්ලක් ගැටගසා එහි එම ගැබිණි කාන්තාව තබාගෙන දෙදෙනෙක් එය ඔසවාගෙන ඇයව රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ඒ යන අතරතුර අදාල කාන්තාව තවත් කාන්තාවන් තිදෙනෙකුගේ උදව්වෙන් දරුවා ප්‍රසුත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇය එහිදී පිරිමි දරුවකු ප්‍රසුත කර තිබෙන අතර දරුවා ඉපදෙන විට මිය ගොස් ඇති බව සඳහන්.

පසුව ගිලන් රථයක් ගෙන්වා එම කාන්තාව රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙරද එම ප්‍රදේශයේ කාන්තාවන් කිහිපදෙනෙකුටම රෝහලට යන අතරතුර දරුවන් ප්‍රසුත කර තිබෙනවා.

මේ අතර ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දී ගැබිණි කාන්තාවක් වහනයක් තුලදී සිය පස්වන දරුවා ප්‍රසුත කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිය දරු ප්‍රසුතිය සඳහා ඇය රෝහල වෙත යන අතර තුර වහනය තුලදී මෙම දරුවා බිහිකර තිබෙනවා.



rnrnrn
 
rnrn





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories