සිංගප්පූරුවට පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන්යානයක බෝම්බ බියක්

Saturday, 08 September 2018 - 16:35

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%80+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාවේ මුම්බායි සිට සිංගප්පූරුව බලා යාමට පැමිණි ගුවන් යානයක බෝම්බයක් තිබෙන බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් එම ගුවන් ගමන පැය 8 ක පමණ කාලයක් ප්‍රමාද වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ එම අවස්ථාව වනවිට ගුවන් යානයේ මගීන් 328 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 25 දෙනෙකු සිට ඇති බවයි.

සෝදිසි මෙහෙයුම් සිදුකිරීමෙන් අනතුරුව ගුවන් යානය යළි සිංගප්පූරුව බලා ගමන් ආරම්භ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories