General23 September 2018

මානව හිමිකම්වලට බටහිර උපදෙස් අවශ්‍ය නෑ - අගරදගුරු හිමියන්

ශත වර්ෂ ගණනාවක සිට ආගමික නැඹුරුවක් ඇති ශ්‍රී ලංකාව වැනි රටවලට මානව හිමිකම් ගැන පාඩම් කියා දීමට බටහිර ජාතීන් සැරසෙන බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ඒකල  - ශාන්ත මතෙව් රෝමානු කතෝලික දේවස්ථානයේ පැවති දේව මෙහෙයට අද (23) එක්වෙමින්.

Related Recommends
Hiru TV News | Programmes