විදුලිසැර වැදී තරුණයෙකු මරුට

Saturday, 09 February 2019 - 11:16

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හලාවත - මුන්ගන්දලූව ප්‍රදේශයේදී විදුලිසැර වැදී තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ 24 හැවිරිදි බංගදෙනිය - මුක්කන්දළුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.  




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories