කාශ්මීර දේශසීමාවේ යළි වෙඩි හුවමාරු

Saturday, 17 August 2019 - 19:49

%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94
ඉන්දියාව සහ පාකිස්ථාන හමුදා අතර කාශ්මීර දේශසීමාවේ සිදුවූ වෙඩි හුවමාරුවකින් ඉන්දීය සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය ක්ෂේත්‍ර බලකා නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ අද පස්වරුව වනවිටත්, ප්‍රදේශයේ වෙඩි හුවමාරු සිදුවූ බවයි.

එම වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ ඊයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව වීම ද විශේෂත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories