අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ ඊයේ පැවැත්වූ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට කඳුළු ගෑස් භාවිතය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පොලීසිය ප්‍රතික්ෂේප කළා.
අන්තරය චෝදනා කළේ අලූත් උපකරණ ගෙන්වා සිසුන්ට හානි කිරීමට පොලීසිය කටයුතු කළ බවටයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ සාමාන්‍යයෙන් කොළඹ පැවැත්වෙන විරෝධතා සඳහා යොදාගන්නා ආනයනික කඳුළු ගෑස් බඳුන් මෙම විරෝධතාවයේදීද යොදාගත් බවයි.
ඒ සඳහා කොළඹ පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්ත මනා ලෙස පුහුණුව ලැබූවන් එම රාජකාරිය සඳහා යොදවා තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

Follow US

Most Viewed Stories