කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මීගමුව මහරෝහලේදී පුද්ගලයෙකු අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම රෝහලේ අධ්‍යක්ෂවරිය කියා සිටියේ මීගමුව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි.
ඔහු පසුගිය දා පෞද්ගලික රෝහලක සිට මීගමුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට දී මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 2 දක්වා ඉහළ යනවා.

Latest News
ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
Local
14 September 2026
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළට
Local
14 September 2026
මිලිමීටර 119 වැඩිම වැස්ස කළුතර හල්වලට
Local
14 September 2026
බ්‍රිතාන්‍ය හිටපු අගමැති ඇතුළු ප්‍රභූන් රැගත් දුම්රියක් පිටවූ සැණින් යුක්රේනයට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්
Local
14 September 2026
ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල පකිස්ථානු ක්‍රිකට් සභාපතිගෙන් ආසියානු කුසලානය භාරගැනීම ප්‍රතික්ෂේප කරයි
Local
14 September 2026
ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
Local
14 September 2026
Ben Shelton පරාජය කරමින් Alexander Zverev සිය පළමු US Open ටෙනිස් ශූරතාව දිනා ගනී
Local
14 September 2026
කෝටි පහක මත්ද්‍රව්‍ය සමග විදේශිකයෙක් අත්අඩංගුවට
Local
14 September 2026
මෙගාවොට් 300 සූර්ය බලශක්ති ව්‍යාපෘති මාලාවේ පළමු ව්‍යාපෘතිය ඇරඹේ
Local
14 September 2026
ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරදා කාන්තා ආසියානු කුසලාන කිරුළ ඉන්දියාවට
Local
13 September 2026