පාමංකඩ ප්රදේශයේදී මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී ඊයේ (14) සිදුවූ අනතුරෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වැල්ලවත්ත පොලිසිය පවසනවා.
මෙම අනතුරෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
පාමංකඩ, ඊශ්වරී මාර්ගය අසල මෙම අනතුර සිදුව ඇති අතර වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් සහ ස්පෝට්ස් වර්ගයේ සුපිරි මෝටර් රථයක් මෙලෙස අනතුර ලක්ව තිබෙනවා.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැගන් ආර් රථයේ ගමන් ගත් කාන්තාවක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
එම රථයේ රියදුරු ලෙස කටයුතුකළ මියගිය කාන්තාවගේ සැමියා බරපතල තත්ත්වයේ පසුව මේ වනවිට කළුබෝවිල රෝහලේ ප්රතිකාර ලබනවා.
අනතුරෙන් මියගොස් ඇත්තේ ප්රසිද්ධ චිත්රපට අධ්යක්ෂවරයෙකු වන චන්ද්රරත්න මාපිටිගමගේ දියණියයි.
ස්පෝට්ස් වර්ගයේ මෝටර් රථය පැදවූ තැනැත්තා ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
අනතුර සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Latest News
ඉකොනොමි පන්තියේ මගීන්ට එමිරේට්ස් ගුවන් සේවයෙන් දැවැන්ත පහසුකම් යාවත්කාලීන කිරීමක්
Local
04 August 2026
ගම්පොළ ප්රදේශයේ ගංවතුරින් පවුල් 500ක් අවතැන්: බෝට්ටු 6ක් සූදානම්
Local
04 August 2026
හැටන් - ගිනිගත්හේන පාරේ ස්ථාන 5කින් නාය යයි
Local
03 August 2026
අම්බුළුවාව හරහා ගම්පොළ - හෙම්මාතගම පාරේ තැන් දෙකක් නායයයි
Local
03 August 2026
හැටන් නායයාමෙන් අතුරුදන් වූ තවත් තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි
Local
03 August 2026
"2010-2012 කාලයේ මම පාසල් සිසුවියක්.. මර්වින් සිල්වාගේ වත්කම් නඩුවට සම්බන්ධයක් නෑ.. බොරු කී අයට නඩු දානවා" රීතු ආකර්ෂාගෙන් අනතුරු ඇඟවීමක්
Local
03 August 2026
පුත්තලම සිට පොතුවිල් දක්වා මුහුදු තහනම තවදුරටත්
Local
03 August 2026
මහවැලි සහ මා ඔය ජල මට්ටම් ඉහළ යාමෙන් ජල යෝජනා ක්රම තුනක් තාවකාලිකව අත්හිටුවයි
Local
03 August 2026
ප්රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්
Local
03 August 2026
කොළඹ - ගෑස්පහ හන්දියේ වෙළෙඳසැලක ගින්නක්
Local
03 August 2026