බොලිවුඩයේ සුපිරි නිලි දීපිකා පදුකෝන් සමග සමීප සබදතා පැවැත්වූ නළුවන් තිදෙනෙකු විසින් බොලිවුඞ් මත් වසංගතය මෙහෙයවා ඇති බවට ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.
දීපිකා පදුකෝන් සහ සබඳතා පැවැත්වූ නළුවන් තිදෙනාගේ නම් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ප්‍රකාශ කර නොමැති අතර ඔවුන්ගේ නම් එස්, ආර් සහ ඒ යන අකුරු වලින් ආරම්භ වන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
ඒ අනුව ඇතැම් ඉන්දීය වාර්තාවල දැක්වුණේ ෂාරුක් ඛාන්, රන්බීර් කපූර් සහ අර්ජුන් රාම්පාල් මෙන්ම ඩිනෝ මොරියා මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි.
මේ වනවිට අත්අඩංගුවේ පසුවන සියලු දෙනාගේ ජංගම දුරකථන හරහා හුවමාරු වී ඇති පණිවුඩ තුලින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරුවන් සොයාගෙන ඇති බවත්, වට්ස්ඇප් හරහා එය මෙහෙයවා ඇති ප්‍රධානියා දීපිකා පදුකෝන් ලෙසත් හෙළිවී තිබෙනවා.

Latest News
කුරුවිට බන්ධනාගාර නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ 15ක් රත්නපුර රෝහලට
Local
07 August 2026
රවී සෙනෙවිරත්නගේ රිය අනතුරු නඩුවට මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
Local
07 August 2026
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිට යළි ආරම්භ කෙරේ
Local
07 August 2026
නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයෙන් තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු බන්ධනාගාර රෝහලට
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් 2ක් මරුට: 12කට තුවාල
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවය අතරතුර තුවාල ලැබු රැඳවියන් 04 දෙනෙකු රෝහල් ගත කරයි
Local
07 August 2026
ඉරානයට එරෙහි යුද්ධය ගැන ට්‍රම්ප්ගෙන් යළි ප්‍රකාශයක්
Local
07 August 2026
එජාප කෘත්‍යධිකාරී මණ්ඩලයෙන් විපක්ෂ නායක සජිත්ට ප්‍රශංසා
Local
07 August 2026
පොලිසියේ නවීකරණ සහ සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවක්: තත්ත්වය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්
Local
07 August 2026