රජය විසින් සනීපාරක්ෂක තුවා සඳහා බදු ඉහළ නංවා නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ සනීපාරක්ෂක තුවා සදහා සියයට 15ක බද්දක් පනවා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ප්‍රකාශ කිරීම හේතුවෙන්.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් අද කාරක සභා අවස්ථාවේදී විවාදයට ලක්වූ අතර, ඒවා සංශෝධන සහිතව සම්මත වුණා.
Latest News
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරාට ඇප
Local
30 June 2026
උද්ධමනය මැයි 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා ඉහළට
Local
30 June 2026
පළාත් රැසකට තද සුළං
Local
30 June 2026
මිස්ට කොත්තුට ඇප
Local
30 June 2026
බක්මිටියාව රක්ෂිතයේ ගසක බෙනයක ස්නයිපර් ගිනි අවියක්
Local
30 June 2026
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අත්අඩංගුවට
Local
30 June 2026
අධිබලැති යතුරුපැදි පහක් අතුරුගිරියෙන් අල්ලයි
Local
30 June 2026
මිස්ට කොත්තු අත්අඩංගුවට
Local
30 June 2026
දඩ මුදලකින් තොරව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට සහන කාලයක්
Local
30 June 2026
නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට උසස් කෙරේ
Local
30 June 2026