කාන්තාවන් 3 දෙනෙකු අතර ගැටුමකින් එක් අයෙකු ජිවිතක්ෂයට (ඡායාරූප)

Friday, 19 March 2021 - 15:04

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නුවරඑළිය පතන ෆොරොස්ට් ක්‍රික් වතුයායේ කාන්තාවන් තුන් දෙනෙකු අතර අද පෙරවරුවේ ඇතිවූ ගැටුමකින් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කලේ මියගිය කාන්තාවගේ සැමියාගේ පළමු විවාහයේ බිරිඳ සහ දියණිය කොළඹ සිට ෆොරස්ට් ක්‍රික් වතු යායේ පිහිටි නිවසට පැමිණි අවස්ථාවේදී මෙම ගැටුම සිදුව ඇති බවයි.

එහිදී ඔවුන් දෙදෙනා මියගිය කාන්තාව, තල්ලු කර ඇති අතර බිම ඇද වැටී බරපතළ තුවාල ලබා කොටගල දිසා රෝහලට ඇතුළත් කරනවිටත් ඇය ජිවිතක්ෂයට පත්ව තිබුණා.

සැකකාර කාන්තාවන් දෙදෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories