දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.
එහිදී කලාපීය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා හෙට දක්වා මෙරට රැදී සිටීමට නියමිතයි.
ඔහු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද හමුවුණා.
එහිදී දෙරටට වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

Follow US
Most Viewed Stories