පොහොර නොමැති බවට එළවළු ගොවීන්ගෙන් චෝදනා

Tuesday, 18 May 2021 - 19:41

%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
රසායනික පොහොර ලබා ගැනීම සදහා නුවරඑළියේ ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට අද උදෑසන සිට රැදී සිටියද ඉල්ලුමට සරිලන හෝ වගාවට අවශ්‍ය පොහොර නොලැබුණු බවට එළවළු ගොවීන් චෝදනා කරනවා.

ඔවුන් කියා සිටියේ නිකුත් කළ රසායනික පොහොර එළවළු සඳහා නොව වී වගාව සඳහා භාවිත කරන පොහොර වර්ග බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories