"කිලෝමීටර් 02 බැරි නිසානෙ අපි ගෙදරට වෙලා ඉන්නේ" - ලසිත් මාලිංග (වීඩියෝ)

Monday, 14 June 2021 - 8:00

%22%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+02+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%99+%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%22+-+%E0%B6%BD%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කිලෝමීටර් දෙකේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්වීමට නොහැකි වීම නිසා ගෙදරට වී සිටින බව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

රසල් ආනල්ඩ් සහ නුවන් කුලසේකර සමඟ පැවති ඔන්ලයින් සාකච්ඡාවකට එක්වෙමින් මාලිංග මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සාකච්ඡාවේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරන අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ අවශ්‍යනම් තමන්ට පැය දෙකක් පමණ එක දිගට පන්දු යැවිය හැකි බවත් පන්දු 200ක් වුවද විකට්ටුව කෙලින් යොමුකළ හැකි බවයි.

අදාල වීඩියෝව පහතින්..





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories