ඇලබාමා ප්‍රාන්තයේ සුළි කුණාටුවකින් 12ක් මියයයි

Monday, 21 June 2021 - 8:07

%E0%B6%87%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+12%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ සුලිකුණාටුවක් සමඟ ඇතිවූ ගං වතුර තත්වයකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මියගිය පිරිස අතර ළමයින් 09 දෙනෙකු ද සිටින බවයි.

මියගිය 12 දෙනාගෙන් දස දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අයහපත් කාලගුණයත් සමඟ වාහන කිහිපයක් එකිනෙකට ගැටී සිදුවූ අනතුරකින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories