දූවමෝදර ගඟේ දියනෑමට ගොස් අතුරුදන්වූ තුන්දෙනාගේ සිරුරු හමුවේ (වීඩියෝ)

Saturday, 10 July 2021 - 17:23

%E0%B6%AF%E0%B7%96%E0%B7%80%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොස්ගොඩ - දූවමෝදර ගඟේ දිය නෑමට ගොස් අතුරුදන්වූ නිවුන් දරුවන් දෙදෙනාගේ සහ මුත්තනුවන්ගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි.

අවුරුදු 6 ක් වයසැති මෙම නිවුන් පිරිමි දරුවන් දෙදෙනා සහ හැට දෙහැවිරිදි මුත්තනුවන් දූවමෝදර ගඟෙහි දියනෑමට ගොස් තිබුණේ අද දහවල්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories