මිහිතලයෙන් තුරන් වීමේ තර්ජනයට ලක් ව සිටින සත්ත්වයෙකු ලෙස ජාත්‍යන්තර සංරක්ෂණ සංගමයේ රතු ලැයිස්තුවට ඇතුළත් ලොව සිංහ ගහනය අඩුවෙමින් පැවතුන ද, ඉන්දියාවේ ආසියානු සිංහ ගහනය ක්‍රමයෙන් වර්ධනය වීමක් පෙන්නුම් කරනවා.
විශේෂයෙන් ඉන්දු ගංගා නිම්නයේ පිහිටි ගුජරාට් සහ බිහාර් ප්‍රාන්තවල වනාන්තරගත සිංහ ගහනය පසුගිය වසර ගණනාව තුළ ඉහළ ගොස් ඇති බවට යි සංරක්ෂකයන් පෙන්වා දෙන්නේ.
ආසියානු සිංහයන් රැක ගැනීම සඳහා ඉන්දියාවේ සුරෂ්ත්රා නමින් වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙසයි එරට සිංහ ගහනය ඉහළ ගොස් ඇත්තේ.
අද ලෝක සිංහ දිනයයි.
සිංහයන් සංරක්ෂණය කිරීමේ වැදගත්කම අවධාරණය කෙරෙන ලෝක සිංහ දිනය නිමිත්තෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ සිංහ රක්ෂණය සඳහා ක්‍රියාත්මක වැඩපිලිවෙල ප්‍රසාදයට ලක් කළා.

Latest News
හෝමූස් තහනම් කලාපය හරහා යාත්‍රා කළ නෞකාවක් නාවික බෝම්බවල ගැටී ගිනි ගනී
Local
15 September 2026
හෙල්ලේ එල්ලයෙන් ලෝකයම හෙල්ලූ රුමේෂ් තරංගට කටුනායකදී උණුසුම් පිළිගැනීමක්
Local
15 September 2026
ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල 4කට ගුවන් ගමනේදී හානි
Local
15 September 2026
ප්‍රදේශ රැසකට අද මි. මී 100 ඉක්මවූ තද වැසි
Local
15 September 2026
කටුනායක ගුවන් තොටුපළේ දමාගිය ගමන් මළු දෙකකින් මිලියන 320ක මත්ද්‍රව්‍ය සොයා ගැනේ
Local
15 September 2026
ඉරානයේ ජෝර්දාන ප්‍රහාරයට චීන චන්ද්‍රිකා ඡායාරූප උදව් වුණාද? – අමෙරිකාවෙන් පරීක්ෂණ
Local
14 September 2026
අහුංගල්ලේ වෙඩි තැබීමක් ගැන පැතිරෙන කතාව අසත්‍යයක් : පොලිසිය කියයි
Local
14 September 2026
හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
Local
14 September 2026
සාමාන්‍ය පෙළ විභාගය විෂයයන් 7කට සීමා කිරීමට සැලසුම්
Local
14 September 2026
ඉලෙක්ට්‍රොනික භාණ්ඩවලට මාස 06ක වගකීම් සහතිකය අනිවාර්යයි
Local
14 September 2026