කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රදේශයේ නව භූමියක් යොදා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ අක්කර 3ක වපසරියකින් යුතු එම භූමියේ කොරෝනා මෘත දේහ 2000කට වැඩි සංඛ්‍යාවක් භූමදානය කිරීමේ හැකියාව පවතින බවයි.
අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් එම භූමිය මෘතදේහ භූමදාන කිරීමට සුදුසු ස්ථානයක් බවට දන්වා ඇති අතර, ඒ සඳහා තාක්ෂණික කමිටුවේ නිර්දේශ ලබා ගැනීමේ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.
මේ වනවිට කොරෝනා මෘත දේහ භූමදාන කරනු ලබන මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ ඉඩ ප්‍රමාණය අවසන් වෙමින් පවතින අතර, තවත් මෘත දේහ 500 කට ආසන්න ප්‍රමාණයක් සඳහා එහි ඉඩකඩ ඉතිරි ව පවතින බවයි සඳහන් වන්නේ.

Latest News
පුත්තලමේ කඩොලාන පද්ධති 08ක් අලුතින් රක්ෂිත කෙරේ
Local
24 July 2026
''රටේ ජනතාවගේ බලාපොරොත්තු අපි ඉටු කරමින් ඉන්නේ'' - අශෝක රන්වල
Local
24 July 2026
"ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යනු ශිෂ්ටාචාරමය නිවුන් දරුවන්" - ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා
Local
24 July 2026
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාරට එරෙහි විශ්වාසභංගය පරාදයි
Local
24 July 2026
සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයෝ පත් කෙරෙති
Local
24 July 2026
උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රවල සංශෝධන සඳහා අගෝස්තු 03 දක්වා අවස්ථාව : Online මඟින් පහසුකම්
Local
24 July 2026
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි
Local
24 July 2026
බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ධුරයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත උමා කුමරන් පත්වෙයි
Local
24 July 2026
යෝෂිතගේ නඩුවක් කල් යයි
Local
24 July 2026
වත්තල වෙඩි තැබීමට අදාළව සැකපිට කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට
Local
24 July 2026