සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය මගින් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක මිල සියයට 9 කින් පමණ ඉහළ යන බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසනවා.
පෙරේදා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් ඖෂධ 60 කට සහ අක්ෂි කාච 27 කට මෙන්ම වෛද්‍ය උපකරණ 2 කට උපරිම සිල්ලර මිලක් නියම කෙරුණා.
ඒ අනුව දියවැඩියාව, අධික රුධිර පීඩනය, වේදනානාශක ඇතුලු රෝග රැසකට මෙන්ම කොරෝනා ආසාදිතයන්ට ලබාදෙන ඖෂධ කිහිපයකද මිල ඉහළ යන බවයි සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද කියා සිටියේ.

Latest News
හබරණදී ධාවනය වූ මෝටර් රථයක් වන අලියෙකුගේ ගැටෙයි : සිව්දෙනෙක් දිව ගොස් දිවි බේරාගනී
Local
03 August 2026
මහර නොසන්සුන්තාවයට මුල මත්ද්‍රව්‍ය ඇතුළට යන ජාවාරම අඩාල වීමද? : පොලිසියෙන් තවදුරටත් විමර්ශන
Local
03 August 2026
කෑගල්ල කරඬුපනදී ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් ගැටෙයි: 18 කට තුවාල
Local
03 August 2026
ට්‍රම්ප් - ඉරාන සාකච්ඡා ආරම්භයත් සමග ලෝක වෙළඳපොළේ තෙල් මිල 5%කින් පහළට
Local
03 August 2026
ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප් අත්හිටුවයි : දෙරට අතර සාකච්ඡා අදම
Local
03 August 2026
තද වැසි හේතුවෙන් හැටන් - නුවරඑළිය පාසල් අවශ්‍ය පරිදි වසා තැබීමට අවසර
Local
03 August 2026
පළාත් රැසකට වැසි සහ තද සුළං: ස්ථාන කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
Local
03 August 2026
උඩුනුවර, යටිනුවර ඇතුළු ප්‍රදේශ රැසක මහවැලි පහත්බිම්වලට ගංවතුර අවදානමක්
Local
03 August 2026
දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
Local
03 August 2026
මුතූර් 59 කණුව අසලදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටෙයි: තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
02 August 2026