"සන්ෂයින් සුද්දා" ඝාතනයේ ප්‍රධාන සැකකරු වන පසුගියදා අත්අඩංගුවට ගත් ලසන්ත වික්‍රමසේකර හෙවත් "මිදිගම ලසා" නම් සැකකරු ලබන මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
අමිල හෙට්ටිහේවා හෙවත් සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන "මිදිගම ලසා" නැමැත්තා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ කොග්ගල ප්‍රදේශයේ දීයි.
මොහු ඩුබායි හි සැඟව සිටින පාතාල කල්ලි නායකයෙකු වන රුවන් චින්තක හෙවත් හරක් කටාගේ මෙරට ජාවාරම් මෙහෙයවන ප්‍රධානතම අනුගාමිකයා බවයි පොලිසිය පවසන්නේ.
මිදිගම ලසා සතුව තිබූ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහුගේ වත්කම් පිළිබඳ ව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුදල් විශුද්ධිකරණ අංශය වෙත භාර දී ඇති බව සඳහන්.
මීට පෙර ද සන්ෂයින් සුද්දා ඝාතනය සම්බන්ධයෙන් ගනේෂ් නැමැත්තෙකු මාතර දී අත්අඩංගුවට ගනු ලැබුවා.

Latest News
අකුරේගොඩ නීතීඥ යුවළ ඝාතනයේ මෝටර් රථ රියදුරු මාලදිවයිනේදී අත්අඩංගුවට: රතු නිවේදනයක් මත ලංකාවට රැගෙන එයි
Local
04 July 2026
ඩෙංගු ඉහළ යාමට වෛරස් ප්‍රභේදයේ වෙනසක් හේතු වෙලා – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
Local
04 July 2026
මාළු මිල ඉහළට
Local
04 July 2026
කොළඹ කසළ ගැටළුව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීමක්
Local
04 July 2026
ලෙබනන් යන සාමසාධක භටයින්ගේ ආචාර පෙළපාලිය කුරුවිටදී
Local
04 July 2026
තණමල්විල අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
Local
04 July 2026
බස්නාහිර ඩෙංගු අධි අවදානම් කලාප 22ක විශේෂ මෙහෙයුමක්
Local
04 July 2026
'අමිස්තාද් මෙහෙයුම': ඉන්දියාව වෙනිසියුලාවේ පිහිටුවූ ක්ෂේත්‍ර රෝහලට වෙනිසියුලානු විදේශ ඇමතිගෙන් ප්‍රශංසා
Local
04 July 2026
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
Local
04 July 2026
Formula 3 තරගාවලියක දෙවැනි ස්ථානය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා යෙවාන් ඩේවිඩ්
Local
04 July 2026