වප් පොහොය දිනද ඇතුළුව දින දෙකක් සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබෙන බවට ඇතැම් සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි මගින් වාර්තා කර ඇතත්, එය සාවද්‍ය හා පදනම් විරහිත බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
වප් පොහොය යෙදෙන ඔක්තෝම්බර් 20 වැනිදා පමණක් ඒවා වසා තැබෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
වප් පොහොය යෙදෙන ඔක්තෝම්බර් 20 වැනිදා පමණක් ඒවා වසා තැබෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
Latest News
සූගීෂ්වර බණ්ඩාර ජුලි 01 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
18 June 2026
''උද්ධමනය 2-3% දක්වා අඩු කරන්න'' රවීගෙන් විශේෂ ආර්ථික යෝජනාවලියක්
Local
18 June 2026
සයුර නැව තමාගේම සමාගමකට බදු දී රජයට පාඩු කළැයි ධීවර සංස්ථාවේ හිටපු සභාපති ඇතුලු දෙදෙනෙකුට ඇප
Local
18 June 2026
''රජයේ අනුමැතිය නැතිව කිසිම වැඩසටහනකට පාසලේ ඉඩ නෑ'' අගමැතිනියගෙන් දැඩි නියෝගයක්
Local
18 June 2026
කේප් වර්ඩ් ගෝල් රකින්නාගේ මවට අමෙරිකානු වීසා බලපත්‍රයක් හිමිවෙයි
Local
18 June 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 50.23කින් ඉහළට
Local
18 June 2026
ඩෙංගු තවාන් දැමු ගොතටුවේ පුද්ගලයන් 136කට සහ ආයතන 23කට ලක්ෂ 16යක දඩ
Local
18 June 2026
පාස්කු ප්‍රහාර සිද්ධියට තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ගෝඨාභයගේ පෙත්සම 24 තෙක් කල් තැබෙයි
Local
18 June 2026
ගොවියා රජ කරවනවා කියා බලයට පත් වූ රජය අද ගොවි ජනතාව විනාශ කර අවසන් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
18 June 2026
බිස්නස්වලට යැයි කියා කෝටි 5ක් වංචා කළ හොර දොස්තර නෝනා අත්අඩංගුවට
Local
18 June 2026