ප්‍රවීන සිනමා නිළි විශාකා සිරිවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඇය, 65 වන වියේ පසුවුණා.
සිංහල සිනමාවේ උසම නිළිය ලෙස විරුදාවලිය ලත් විශාකා සිරිවර්ධන 1981 වසරේ රිදී තිරයට පිවිසුණේ සාරංගා චිත්‍රපටයෙන්.
ඉන් අනතුරුව සනසන්න මා, අනුරාධා, යහළු යෙහෙළි, සසර චේතනා, සුරදූතියෝ, සත්යග්රහණය, යසෝමා, සත්‍යදේවි, ඇහැලේපොල කුමාරිහාමි, සේයා ඇතුලු චිත්‍රපට රැසක රඟපෑ ඇය, 1985 වසරේ නැගී එන නිළිය ලෙස සරසවි සම්මානයෙන් පිදුම් ලැබුවා.
1986 වසරේ විශාකා සිරිවර්ධනට හොඳම රඟපෑම වෙනුවෙන් ඕ.සී.අයි.සී. සිනමා සම්මානය හිමිවූයේ සුරදූතියෝ චිත්‍රපටයේ රංගනයෙන් දැක්වූ දස්කම් හේතුවෙන්.

Latest News
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
Local
17 July 2026
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
Local
17 July 2026
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026
අගෝස්තු 5 පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක්
Local
17 July 2026
ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය හෙටත් ඉහළට
Local
17 July 2026
2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේදී -චීන ජනපතිගෙන් යෝජනා රැසක්
Local
17 July 2026
FACETS Sri Lanka 2027 ජනවාරි 4 සිට 6 දක්වා Cinnamon Life හිදී
Local
17 July 2026
ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ජයග්‍රාහක මන්ජොත් කල්රා අත්අඩංගුවට : LPL උඩුයටිකුරු කරමින් ක්‍රීඩකයෙකුට මිලියන 9.5ක් දෙන්න ගිහින්
Local
17 July 2026
නි. ඇමති එරංග ගුණසේකරට සහ පා.ම. ජගත් මනුවර්ණට වරෙන්තු
Local
17 July 2026