ලබන නොවැම්බර් 3 වැනිදායින් පසු මුළු රටම අඳුරට පත් කරමින් දීප ව්‍යාප්ත වර්ජනයකට අවතීර්ණ වන බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කරනවා.
එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් කොළඹදී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ, යුගදනවි බලාගාරයේ කොටසක් ඇමරිකානු සමාගමකට ලබා දීම සඳහා අත්සන් කළ බව කියන ගිවිසුම ඉල්ලා අස් කරගන්නා ලෙස රජයට බල කරමින් එම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
ලබන මස 3 වැනි දා දිවයින පුරා සියලු විදුලිබල මණ්ඩල සේවකයන් කොළඹට පැමිණ දැවැන්ත විරෝධතාවයක නිරත වීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළා.
එමෙන්ම හෙට මධ්‍යහ්න 12 ට දිවයිනම ආවරණය වන පරිදි විදුලිබල මණ්ඩල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කාර්යාල 19ක් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව හෙට කුලියාපිටිය, කුරුණෑගල, අනුරාධපුර, තංගල්ල, ගාල්ල, රත්නපුර, බදුල්ල, ත්‍රීකුණාමලය සහ කිරිබත්ගොඩ ඇතුලු ප්‍රදේශ 19 කදී එම විරෝධතා පැවැත්වෙනු ඇති.

Latest News
විදුලි වාහන සඳහා කොළ පැහැති නව අංක තහඩුවක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
Local
07 September 2026
ඉරාන යුද්ධයෙන් තාර හිඟයක් - ඉදිකිරීම් ක්ෂේත්රය අනතුරේ
Local
07 September 2026
නායයාමෙන් මග ඇහිරෙයි: පාසල් සිසුන් සහ ගුරුවරුන් පොලිස් රථවලින් ප්‍රවාහනය කරයි
Local
07 September 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩදී සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරක
Local
07 September 2026
සක්‍රිය වූ ඉන්දුනීසියාවේ Anak Krakatau ගිනි කන්ද නිසා ශ්‍රී ලංකන් ගුවන් වාර දෙකක් අවලංගුයි
Local
07 September 2026
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගය: ලිඛිත දේශන දහවල් 12 ට පෙර ගොනු කිරීමට අවස්ථාව
Local
07 September 2026
අමෙරිකානු නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවලින් පසු යුද්ධය ශීත සෘතුව දක්වාත් ඉදිරියට ඇදෙනු ඇතැයි සෙලෙන්ස්කි පවසයි
Local
07 September 2026
ඉරානයේ වැඩි ඉන්ධන භාවිත කරන පාරිභෝගිකයන්ට Gasoline මිල ඉහළ නංවයි
Local
07 September 2026
දිල්ලියේ කඩා වැටුණු ගොඩනැගිල්ලට සිසුන් රැසක් සිරවෙලා: මුදාගැනීමට මෙහෙයුමක්
Local
07 September 2026
තුන්වැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද ඇරඹෙයි
Local
07 September 2026