පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්, මන්නාරම දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ, වෙරළබඩ පහත්බිම් රැසක් එලෙස ජලයෙන් යට වී ඇති අතර, ඇතැම් ස්ථානවල නිවාස තුළට ද ජලය ගලාගෙන විත් ඇති බවයි.
මන්නාරම දිස්ත්‍රික්කයේ මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හා මන්නාරම නගර සභා බල ප්‍රදේශයේ පහත්බිම් රැසක් එලෙස ජලයෙන් යට වී ඇති බව ද
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.
ජල ගැලීම්වලින් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සේවාවන් සපයමින් සිටින බවද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

Follow US

Most Viewed Stories