පාකිස්තානයේ සියල්කොට් හි දී ප්‍රචණ්ඩකාරී මැර පිරිසක් විසින් අමානුෂික ලෙස ඝාතනය කරන ලද ශ්‍රී ලංකා කළමනාකරු ප්‍රියන්ත කුමාර ඝාතනය පාකිස්තාන රක්ෂක අමාත්‍යවරයා විසින් සාධාරණීකරණය කර තිබෙනවා.
එරට ආරක්ෂක අමාත්‍ය පර්වයිස් ඛට්ටක් කියා සිටියේ, තරුණ ළමයින් කරන එවැනි දේවල් නරක යැයි පැවසිය නොහැකි බවයි.
පාකිස්තාන් ඩේලි වෙබ් අඩවියේ සංස්කාරකවරයා වන හම්සා අසාර් සලාම් ආරක්ෂක අමාත්‍ය පර්වයිස් ඛට්ටක්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
එම ට්විටර් පණිවිඩයට අනුව ආරක්ෂක අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කරන්නේ ප්රවෘත්ති සාකච්ඡාවකදී තවත් මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්.

Latest News
අමෙරිකාවේ තීරුබදුවලට "ඩොලරයට ඩොලරයක්" සමාන බදු ගහනවා – කැනඩා අගමැති
Local
22 August 2026
ඩුබායිහීදි අත්අඩංගුවට ගත් බස් ලලිත් අනිද්දා දිවයිනට
Local
22 August 2026
මෝර මත්ස්‍ය සම්පත ආරක්ෂා කරන්න නව වැඩපිළිවෙළක්
Local
22 August 2026
කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්
Local
22 August 2026
ලෝක අංක එකේ මේස පන්දු ශූර 11 හැවිරිදි තාවි සමරවීරගෙන් තවත් ජාත්‍යන්තර බලාපොරොත්තු රැසක්
Local
22 August 2026
මාස 08ට මාරක රිය අනතුරු 1,600පනී: 1,700කට වැඩි පිරිසක් මියයයි
Local
22 August 2026
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
Local
22 August 2026
ජාතියේ යශෝරාවය නන්දා මාලිනිය අද නික්ම යයි
Local
22 August 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි
Local
22 August 2026
රුමේෂ් තරංගගෙන් මීටර් 88.14ක සුපිරි දස්කමක්: ලුසෑන් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරතාව ශ්‍රී ලංකාවට
Local
22 August 2026