බන්ධනාගාරවල දූෂණ හා විෂමචාර වැළැක්වීම සහ එවැනි ගැටලු විනිවිදභාවයකින් පාලනය කිරීම සඳහා නව බලකායක් ස්ථාපිත කර තිබෙනවා.
ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය ලෙස නම් කර ඇති මෙම බලකායේ පළමු කණ්ඩායම විසිර යාමේ උත්සවය ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණේ, අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විශෝධන පිළිබද පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේදියි.
බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානය කර මෙම බලකාය පිහිටුවා තිබෙනවා.

Follow US

Most Viewed Stories