ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, මෙරට කෘෂිකර්මාන්තයේ නියුතු ගොවීන්ගේ ආදයම් මට්ටම උසස් කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළට සමගාමී ව මොරවැව - කනුගහවැව සහ අම්පාර යන ප්‍රදේශවල අඩු ආදායම් ලාභි ගොවි පවුල් තෝරාගෙන ඔවුන්ගේ ගොයම් ගුවන් හමුදාවේ බහුකාර්ය ගොයම් කැපීමේ යන්ත්‍ර මඟින් නොමිලේ කපාදිමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන තිබෙනවා.
මෙහි මූලික පියවර මොරවැව ප්‍රදේශයෙන් පසුගිය දා (12) ආරම්භ වුණා.
ඒ සඳහා ප්‍රදේශීය ලේකම් කාර්යාලය හා ප්‍රදේශයේ ගොවි සමිතිවල නිර්දේශය පරිදි අඩු ආදායම් ලාභි පවුල් 31 තෝරා ගත් බව යි වාර්තා වන්නේ.
එමඟින් එක් ගොවි පවුලකට අක්කර 03 බැගින් ප්‍රථම අදියර දී අක්කර 93ක අස්වැන්න නෙලාදීමට නියමිත යි.
මෙමගින් අක්කරයට රුපියල් 10000 බැගින් එක් ගොවි පවුලක් සදහා රුපියල් 30000ක පමණ මුදලක් ඉතිරිකර ගැනීමට හැකියාව උදා වී ඇති අතර, මෙහි දෙවැනි සහ තෙවැනි පියවරවල් පිළිවෙලින් කනුගහවැව හා අම්පාර ප්‍රදේශවල ක්‍රියාත්මක වනු ඇති.

Follow US

Most Viewed Stories