රුසියාව අඩියක් පස්සට තියයි

Tuesday, 15 February 2022 - 19:31

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රුසියානු - යුක්රේන දේශසීමාවේ රඳවා සිටින තම හමුදාවෙන් කොටසක් ඉවත් කර ගන්නා බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අද නිවේදනය කළා.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, දකුණු සහ බටහිර ප්‍රදේශවල සිටින හමුදා සාමාජිකයින් රාජකාරි අවසන් කර ඇති නිසා දුම්රිය සහ වාහන, මගින් අද දින කඳවුරු වෙත පිටත් කර යවන බවයි.

කෙසේ වෙතත්, යුක්රේන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ රුසියානු භට පිරිස් ඉවත්ව යනු දුටුව හොත් පමණක් රුසියාවේ ප්‍රකාශය විශ්වාස කරන බවයි.

මේ අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග පවතින අර්බුදය පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා ජර්මන් චාන්සලර්වරයා රුසියාවට පැමිණ තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories