මතුගම - බාලිකා පාර ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් තිදරු මවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සදහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඇය සිටි නිවසට පැමිණ ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ 38 හැවිරිදි කාන්තාවක්.
ඇය සිය සැමියා සහ දරුවන් සමඟ සිටිය දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එක් වරම නිවසට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
එම අවස්ථාවේ දී සැමියා සහ දරුවන් කාමරයකට ගොස් දිවි බේරාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, ඇයගේ ස්වාමි පුරුෂයා ඝාතනය සඳහා සැකකරුවන් පැමිණ ඇති බවට යි දැනට සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.
ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර සිද්ධිය වූ ස්ථානයේ තිබී උණ්ඩ කොපු 6ක් ද සොයාගෙන තිබුණා.
පාතාල සාමාජිකයෙකු වූ මතුගම ශාන් නැමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් එය කොන්ත්‍රාත්තුවක් මත කළේ ද යන්න පිළිබදව පොලීසිය දැනට සැක පළ කරනවා.

Latest News
ත්‍රිකුණාමලයේදී බඹර ප්‍රහාරයකට ලක්වූ පාසල් සිසුන් 30ක් රෝහල් ගත කෙරේ
Local
06 August 2026
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඩෙල්ෆ් මුහුදේදී අනතුරකට ලක්වෙයි
Local
06 August 2026
හමුදාව විද්‍යාත්මක හා වෘත්තීය නිපුණතාවෙන් සන්නද්ධ කළ යුතුයි - ජනපති
Local
06 August 2026
රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක එකට
Local
06 August 2026
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්
Local
06 August 2026
සූර්යයාගේ මෙතෙක් දක්නට නොලැබුණු පැහැදිලි ඡායාරූප පෙළක් නිකුත් වෙයි
Local
06 August 2026
මහනුවර ප්‍රදේශ රැසකට අද පැය 5ක ජල කප්පාදුවක්
Local
06 August 2026
55 වැනි හිරු ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය අදයි
Local
06 August 2026
"මාව සිරගත කළත් මරා දැමුවත් මම ආපසු යනවා" ෂීක් හසීනා දෙසැම්බර් මාසයේදී බංග්ලාදේශයට නැවත පැමිණීමට ප්‍රතිඥා දෙයි
Local
06 August 2026
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති සමාව ඉල්ලයි: විවේචන මැදත් ධුරයේ රැඳෙයි
Local
06 August 2026